(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.
මේ අනුව නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් , වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ් හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන,නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නීතිඥ මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරු සහ මන්ත්‍රීනියෝ සභාපති නාමාවලියට පත්කරනු ලැබ සිටිති.
කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මුලසුන නොදරන අවස්ථාවන්හිදී සභාවේ මුලසුන දරන්නේ සභාපති මන්ත්‍රීවරුන්ය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න
Perera Friday, 09 February 2024 03:04 AM
චොකා මල්ලි ,රත්තරන් ජොනියා, පච වංශා, මිරිස් කුඩ්ඩා ,පිස්සු කුට්ටි වගේ මැටිමෝල් අපත වැදගතුන්ටත් ඔය පුටුවේ වාඩිවෙන්න දෙන්නකෝ