පශ්චාත් මැතිවරණ කාලයේදී සාමකාමීව හැසිරෙන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සමස්තයක් ලෙස ගත්විට මැතිවරණ සාමකාමී බව කියන මහින්ද දේශප්‍රිය මහතා පළත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හෙට (11) මධ්‍යහ්න වනවිට නිකුත් කළ හැකි බව ද කියයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65කට ආසන්න ගෙන ඇති බවත් ඇතැම් විටෙක සියයට 65ක ඉක්මවා යා හැකි බවත් හෙතෙම කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට බොහොම ස්තුතියි! දේශපාලකයෝ කොහොම වුණත් ඔබතුමා යෙහෙන් වැජඹේවා !
ඔබතුමා වැනි කොන්ද කෙලින් තියන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකින්.
ලැබෙන ආරංචි අනුව අලියා ඇති විශිෂ්ට ජයක් ලබලා. පොහොට්ටුව පර වෙලා.