(අංජුල මහික වීරරත්න)
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වහා සම්මත කර ගන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන බව පවසන මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි පනතක් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ද ධනයට හෝ බලපෑම් වලට යටත් නොවී මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව සැලසෙන බව ද සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිවරණ වියදම් පනත වහා සම්මත කරන්න
fairoos Wednesday, 18 January 2023 03:08 PM
ඒ පනත ගෙනාවද, නැද්ද කියලා තීරණය කරන්නේ පළාත් පාලන පැතිවරණයෙන් පස්සේ...
uk ranWednesday, 18 January 2023 06:47 PM
නැතිනම් මිනිස්සු අසරණ වෙච්චි වෙලාවේ ගන්න ඡන්ද ටික ගොන් රැළට රවට්ටලා ගන්න බැරිවෙනවනේ... ලෝකෙම ප්‍රශ්න තියෙද්දී බොරුවට අරගල කරලා මිනිස්සු රවට්ටපු සෙට් එක බයයි... ඡන්දෙ කල්ගියොත් අයාලේ බොරු එළාවෙලා ඡන්දෙ ලැබෙනකන්නේ කියලා... ඒකයි ඇත්ත.