
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ වියදම් නියාමන පනත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන එන තවත් උප්පර වැට්ටියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය.
බුදු සරණයි දෙවි පිහිටයි බෝඩ් ගසා හරක් මස් අදිනවා මෙන් ආණ්ඩුව මැතිවරණ වියදම් නියාමන පනතට මුවාවී මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කොළම මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං එහෙනම් ඕක පරාද කරපල්ලකෝ. පුනරුත්ථාපන පනතට එළියේ නිකං අපිට පේන්න කැ ගහනවා සම්මත වෙන්න ඉඩ අරිනවා. පුළුවන් නම් ඕක පරාද කරලා පෙන්නන්න.