(මාවනැල්ල සමන් විජය බංඩාර)
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයෙකු ජයග්රහණයෙන් පසුව පැවැත්වූ මත්පැන් සාදයක් අතරවාරයේ පාසල් සිසුවෙකු ඔයෙහි ගිලි මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පි.එච්. දමිත් සුරංග නම් වු වයස අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පින්දෙනිය පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය කෑගල්ල රෝහලේදි සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය වැඩ පටන් අරන් වගේ.. අයෙත් අපි හිටපු තැනටම ද?
Jay1 : ඔබ ඇත්තටම හිතන් ඉන්නවද වෙනසක් වෙයි කියල. මම මේ කිසිම පක්ෂයකට බරව කතා කරනවා නෙවෙයි. හැබැයි මතක තියාගන්න හොඳට ඔය ඔක්කොම එකයි කියල. අපේ මිනිස්සු 2015 දැන් ඉන්න පොහොට්ටුවේ අයව පැන්නුවේ කරපු හොරකම් වලට කියල මතක තියාගෙන ඉස්සරහට ගිහින් බලමු.
මේ සිදුවීම තමාට උපමා කරගෙන බීමත්කමින් වැලකීමට යමකු මේ මොහොතේ සිට අධිශ්ඨාන කර ගතහොත් එය තමාගේ යහපත පිණිසම පවතීවි ..!
ජය !!! ළමයා මැරිලා තියෙන්නේ ගහලා නෙවේ. දියේ ගිලිලා... මේක තේරුම් ගන්න බැරි ඇයි?
අනේ අපිට දෙයියන්ගේම පිහිටයි !
රටේ මත්වතුර සුලබ කිරීමේ තවත් ප්රතිඵලයක්. ලංකාවේ පාලකයෝ මේවා කවදා ඉගෙනගනීද?