(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේම් එක පටන් ගත්තා.
කොන්ද කෙලින් තියන රාජ්‍ය පරිපාලන අංශයේ අවංක නිලධාරියෙක්
අසා ඇති අන්දමට, එතුමිය ඉතාමත්ම අගනා සේවයක් කළ අපක්ෂපාතී කාන්තාවන්.
හොරු ටික මේ නෝනව තල්ලු කරලා වගෙයි
රටටම කෙලවෙන්න වගේ යන්නෙ.
දැන් මෙයා කොටියෙක් කියලා කියයි..
මැතිවරණ කොමිසමට වැදගත් රාජකාරික් පැවරී ඇති මොහොතක මෙතුමිය ඉල්ලා අස්වීම කණගාටුදායක කරුණක් . තමන්ට පැවරී ඇති වගකීම නිසි ඉටු කරන්න බැරි මෙවැනි දුර්වල පුද්ගලයන් රටේ වැදගත් ආයාතන වල තනතුරු සදහා නැවත කිසිදා පත් නොකල යුතුය.
මැතිවරණයක් එපා .කරුණාකරලා.... ත්‍රස්තවාදීන් උත්සාහ කරන්නේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වයෙන් වාසි ලබා ගැනීමටයි
ගෙදර වැඩ ඇති.
මේක වෙන්නේ පිනාගේ බලපෑමෙන් , බොරුවට මැතිවරණයට ලස්තිවෙන්නේ කියල කියනකොට ම දන්නෝ දැනගත්ත පිනා රැ දනියෙල් දවල් මිගෙල් ගේමක් තමයි මේ අදින්නේ කියල , මැතිවරණ කොමිසමේ ගණ පුර්ණය නැතිවුනොත් ඊට් පස්සේ එම කොමිසමට මැතිවරණය සම්බන්දයෙන් කිසිදු ක්‍රියාවක් කරන්න බැරිවෙනවා
මැතිවරණ කොමිසම ස්වාධීන නම් ආණ්ඩුව විවිධ ක්‍රමවලින් මැතිවරණ කොමිසමට ඇඟිලි ගසන්නේ මොකද? ඡන්ද වාසිය බලාගෙන වැඩකරන ආණ්ඩු ප්‍රතික්ෂේප කරමු...
හොඳ තීරණයක් . හැමෝටම ඉඩ දෙන්න .............
කණගාටුදායක පුවතක්...!
රජයට අවශ්‍යයි මෙම මොහොතේ මැතිවරණයක් නොපවත්තන්න ඒ නිසා ඉතුරු වි ඇති එකම විකල්ප මැතිවරණ කොමිසම අඩපණ කිරීම
මෙතුමිය කොහොමත් රනිල් කියන එක තමයි කරන්නේ...