(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක  ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. 

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන්  පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ‍ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ එස්.එස්.චාල්ස් මහත්මිය  පසුගියදා ඉල්ලා අස්වූවාය. මේ අනුව කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටුණේය.