(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම ඊ සේවා ඊයේ සිට තාවකාලිකව නතර කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊ සේවා මෙසේ නතර කෙරුණු බවයි.
මේ අනුව ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබා ගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාලව උපුටන ලබා ගැනීම ඇතුළු සියලු ඊ සේවා තාවකාලිකව නතර කර ඇති බවද සභාපතිවරයා පැවසුවේය.
කෙසේ වෙතත් කොමිෂන් සභාවේ අනිකුත් සේවා සාමාන්‍ය පරිදි කෙරෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැතිවරණ කොමිසමේ ඊ සේවා නවතී