වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ගේ මරණයට ‘මාතෘභූමියේ පරම සතුරන්‘ වග කිව යුතු යැයි උප ජනාධිපති නිකොලොස් මඩුරෝ චෝදනා කරමින් කරකාස් නුවර ඇමෙරිකා තානාපති නිලධරයන් දෙදෙනකු පිටුවහල් කිරීමේ තේරුම කුමක් විය හැකිද?
01) ඇමෙරිකාව ඊට වැරදිකරු බව ඉඟියෙන් පැවසීමකි.
02) ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුනට කළ අනතුරු ඇඟවීමකි.
03) නැහැ. එය ආවේගයෙන් කළ කතාවකි.
04) ඔහු චාවේස්ගේ අඩි පාරේ යන බව රට වැසියනට ඒත්තු ගැන්වීම කළ ප්‍රකාශයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ දෙවැනි පිළිතුර නැතුව අනෙක් උත්තර තුනම හරි .(නු)