(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට ප්‍රෙද්ශයේ නිවසක කුලියට නවතින්න ආ පුද්ගලයෙකු විසින් රැගෙන ආ පරාටා ඉදිආප්ප සහ රස කැවිලි කෑමෙන් පසු නිවැසියන් මත් වී ඇති අතර ඒ අතරතුර අමුත්තා නිවසේ තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇත.
නිවසේ තිබූ පවුම් දෙකහමාරක මාලයක් පෙන්ඩන් එකක් සහ මුදු හතක් රැගෙන අමුත්තා පළාගොස් ඇත.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ ලැබුණු පරාටා, ඉඳිආප්ප කෑවේ හොදි නැතුවද? වෙන්න බැහැ..
කෑමෙන් හොද කෑම ඉල්ලගෙන කෑමයි.