හිටපු ඇමැතිවරුන් වූ නන්දමිත්‍ර ඒකනායක මහතා හා රෝහණ කුමාර දිසානායක මහතා මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පරාජයට පත් වූහ.

පසුගිය ජනපතිවරණයේ දී නන්දිමිත්‍ර ඒකනායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළ අතර රෝහණ දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දුන්නේය.