මාතලේ නගරයේ එක ඉන්ධන පිරවුම් හලක හැර සෙසු පිරවුම්හල්හි අද උදේ 10.30 වන විටත් ඉන්ධන අඩු කළ මිලට ඉන්ධන ලබා නුදුන් බව රියදුරෝ කියති.
නව මිලට ඉන්ධන ලබා දෙන පිරවුම්හලට වාහන වැල නොකැඩී එන නිසා වාහන තදබදයක් ද දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 119 කටත් කථා කළා (බ)
ඊයෙ වෙනතුරු වැඩි මිලට ගෙනා ඉන්ධන අද කොහොමද අඩු මිලට බෙදාහරින්නෙ? ඉතින් පරණ ගෙනා ඒවා වැඩි මිලටම අද විකුණනවා (නි)