මහා බ්‍රිතාන්‍යෙය් මහ මෙවුනා භාවනා අසපුවේ දායකයන් විසින් මාතලේ මහාමෙවුනා භාවනා අසපුවේ ඉදිකැරුණු කළ භාවනා කුටිය බිනර පෝදා මහා සංඝරත්නයට පූජා කිරීමේ පින්කමක් පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද ඊට එක්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! අනුමෝදාමි. (නි)
බාහිර පෙනුමෙන් නොව මහමෙවුනාවෙන් දහම් අසා නිවැරදිව බුදු දහමට යොමු වන්න. (නි)
අඩවන් වූ දෙනෙතින් ගලානා..........මෙත් කරුණා මුදිතා දාරා....(ස)
මෙහි ඇති ඇදෙහි කකුල් තිබෙන පැත්ත බුදු පිළිමය දෙසට හරවලා ඇත.. එය ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමි.(නු)
මිනිස්සුන්ගේ සිත් සතන් සංවර්ධනයත් මේ වගේම වෙන්න ඇති (ස)
මහමෙවුනා උයනේ සමාධී බුදු පිළිමේ.... (නි)
සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් නැහැවෙන අපි සිරිලක් දරුවෝ (ස)
නමෝ බුද්ධාය ! තවත් කෙනෙක් කරපු පිනක් අනුමෝදන් වීම ත් පිනක්. කවදාවත් තවත් කෙනෙක් කරපු පිනකට ගරහන්න එපා. මොකද ඒක බරපතල අකුසලයක්.කල යුත්තේ පින අනුමෝදන් වීමයි. බුදුරජාණන් වහන්සේ වේලාම කියන සූත්‍ර දේශනාවේ දේශනා කොට තිබෙනවා මහා සංඝයා උදෙසා කුටියක් ඉදිකොට පූජා කිරීම බුදුරජුන් ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දෙනවාටත් වඩා මහත් ඵලයි මහානිසංශයි කියලා.ඉතින් මෙවැනි දෙයක් දැක සතුටු වීම නේද අප කල යුත්තේ. අනුමෝදන් වීම නේද අප කල යුත්තේ. හැම දෙනා තුලම සත්පුරුෂ ගුණ දියුණු වේවා ! නමෝ බුද්ධාය !
දකින දකින තැන පන්සල්, පල්ලි, කෝවිල් තියෙනවා.. ඒත් රටේ කිසිම කෙනෙක් හොයාගන්න නැහැ ආගමට හදහට අනුව ජීවත් වෙන කෙනෙක්..
බොදුනුවෝ සදහම් සිහිලෙන් නැහැවේවා! (නි)
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සියලු දනන් ලොව සැනසේවා! (නි)
රටේ ලෝකේ අනිත් අය ආගමට දහමට අනුව ජීවත් වෙනවාද නැද්ද කියල හොයමින් ඉන්නේ නැතුව තමුන්ගේ ජීවිතය දහමට අනුව හැඩගස්සවා ගන්න. එය තමයි වටිනාම හැදියාව.(ස)
භෞතික ඉදිකිරීම් නම් අනර්ඝයි. ආධ්‍යාත්මික පැත්ත තමයි සත පහකට වටින්නේ නැත්තේ. (නි)
උදිත හරි. ධර්මය දැකිය යුත්තේ තමා තුලිනුයි. (ඕපනයික ගුණය). තමන් ධර්මය තමාටම ගලපා බලනකොට තමයි තේරෙන්නෙ.(නු)
මම දන්නේ නැහැනේ එංගලන්තෙත් මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවා කියලා. (නි)
නමෝ බුද්ධාය! සාධු... සාධු... සාධු...! (නි)
ලංකාවේ මහමෙව්නා කීයක් තියෙනවද ? ඒත් මිනිස්සුන්ගේ සදාචාරය සාරධර්ම සීඝ්‍රයෙන් පිරිහෙනවා (ස)
උත්තම පා තඹරු වරු ඔක්කොම හාමුදුරුවරු දන් කෑමට ඉතා ගරු නිවන්පුරේ යාම බොරු... (නි)
ඔබ දෙදෙනාගේම අදහස හරි. වැඩකරන්න කවුරුවත් නැහැ. වැරදි පෙන්වන්න ඕනෑතරම් ඉන්නවා. (නි)
සම්බුදු සිසිල හැම හදකට ඇති වේවා පින් කල අයට අම නිවනම අත්වේවා මේ බුදු සසුන තව බොහෝකල් පවතීවා ලෝ වැසි සියලු දන දහමට යොමුවේවා (ස)
මමත් මේ කුණ්ඩසාලේ තියෙන මහමෙව්නාවට ගිහින් තියෙනවා. මෙතන වැඩපිළිවෙල අනෙක් පන්සල් වලට වඩා ටිකක් වෙනස්. ඒත් මට පෙනුනේ කෘතීම ගතියක්. බුදු දහමේ තියෙන සරල බව, හිතට සැනසුමක් ගෙනදෙන වටපිටාවක් තිබුනේ නැහැ.(ස)
සදහම් සිහිලෙන් නැහැවේවා! (නි)
සාදු ! සාදු !! සාදු !!! අනුමොදාමි ... (නි)