ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන්නේ නම් හුදෙක් අනිවාර්යෙන්ම තමාගේ සහය දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන්නේ නම් හුදෙක් අනිවාර්යෙන්ම තමාගේ සහය දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ටික ටික බඩ ගාන්නේ මොකට එන්නද දන්නේ නැ (අ)
තව ටික දිනකින් මුළු රටේම සහාය මෛත්‍රිට. කිහිප දෙනෙක් හැරෙන්නට (නි)
මට නම් යහ පාලනය ගැන ඇත්තේ සැකයක් මගේ වටිනා ඡන්දය අපරාදේ ගියා දෝ සැකයක් මතු වේ (අ)
තනතුරු රැක ගැනීමේ මහා මෙහෙයුම! (අ)
නව ජනපතිතුමනි, ඉතාමත් ප්‍රවේශම් වියයුතු කාලයක්. කඩාකප්පල්කාරයෝ ඉන්න බැරි නැහැ. කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. හොඳට ඇහැ ගහගෙන ඉන්න. ඔය සහයෝගය දක්වන සමහරු නම් නැතුවත් කමක් නැහැ කියලා හිතෙනවා. (නි)
දැක්කා නේද ටිකිරි මොළේ (බ)
ගාන හොයාගන්න බැරි වෙනවා ඒකයි ඔය ප්ලෑන තේරුම් ගන්න (බ)
ජනපතිතුමණි ඔබේ අවධානය ජනතාව වෙත පමණක් යොමු කරන්න ඔබ දිනුම් (දිල්)
ඇයි ඒ එහෙම කියන්නේ? මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ජනාදිපති තුමනි හොරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න. (ස)
ජනාධිපතිතුමනි, ප්‍රවේශමෙන්. සියළු වැඩකටයුතු ඉතා කල්පනාකාරීව සිදුකරන්න (නි)