(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මුතුරාජවෙල තෙත් බිමෙහි මායිම් සළකුණු කර ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය මාස 3 ක කාලයක් නීතිපතිවරයාට ලබා දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ අධිකරණ නියෝග පරිදි මුතුරාජවෙල තෙත් බිමෙහි මායිම් ලකුණු කිරීමට අදාළ කටයුතු තවමත් නිම නොවී ඇති බැවින් ඒ පිළිබඳ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුතුරාජවෙල මායිම් වාර්තාවක් දෙන්න මාස 3ක් කල් දෙයි