අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය. දැනටමත් අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබ සිටියි. දින සියයේ වැඩපිළිවෙලට අනුව හෙට ඇමති මණ්ඩලය පත්කිරීමට නියමිතය. ඇමති මණ්ඩලය 30ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු ජනාධිපතිවරයාගේ අැමති මණ්ඩලය සියය ඉක්මවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීගේ කැබිනට් එක 25 යි (නදී)
විශිෂ්ඨ ජනපති. (ස)
ලංකාවේ කැබිනට් එක 25 යි (නදී)
ඇත්තටම හොදයි එහෙම තමයි වෙන්න ඕනේ (නදි)
මේක හොඳ ආරම්භයක් අසල්වැසි රට ආදර්ශයට ගෙන ඉදිරියට යමු කොච්චර ඉතිරියක්ද? අනවශ්‍ය ආරක්ෂාවත් අඩු කරන්න (දිල්)
කවුරු පත් වුණත් කමක් නැ දැනුමට අනුව ඇමතිකම දෙන්න. වැඩක් කරන්න පුළුවන් කෙනාට තනතුරු දෙන්න. (දි්ල)
උගත් බුද්ධිමත් හොඳ දර්ශනයක් තියන මහත්මයෙකුට අධ්‍යපනය බාර දෙන්න. ආර්ථිකය , නීතියද සුදුසු පුද්ගලයන්ට ලබා දෙන්න.(දිල්)
25 නේද? කීවේ. එක දවසට 5ක් වැඩි වෙලා වගේ (දිල්)
ගරු අගමැති තුමනි ,ඔබ තුමා හොඳ කැබිනට් ඇමතිවරු ටිකක් පත් කරන්න,හොඳ මොළේ ඇති කට්ටිය අදාළ අමාත්‍යංශ වලට පත් කරන්න .ඔබතුමාට චිරං ජයතු (දිල්)
මං හිතන්නේ කවුරුත් නොගන්න එක හොදයි (දිල්)
අතිගරු ජනපති තුමනි. අපේ රටේ අධ්‍යාපනයට බුද්ධිමත් කෙනෙකු තෝරා භාර දෙන ලෙස ආයාචනා කරමි. (නදී)
එය එසේ නම් එය අගය කළ යුතුයි.... (දිල්)