මාතර පොලිසියට අද එස්.එම්.එස්. මගින් පැමිණිලි 22ක් ලැබිණි. ඒ සියල්ලටම කතා කැර මූලික පියවර ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පියවර ගත්තේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි
හොද වැඩක්. නියෝජ්‍ය පොලිස්පති තුමාට ස්තූතියි. සෑම නිලධාරියෙක්ම මෙහෙම වැඩ කරනවනම් පොලිසියට මිනිස්සු කැමති වෙයි