තෙල් මිල ඉහළ නැංවීමෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි පවසමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස දිමූ ජයරත්න අගමැතිවරයාට අද පස්වරුවේ ලිපියක් යැවීය. පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනි දාය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක රැස් කළා කියලා මොනවත් වෙන්නේ නෑ..
ඇත්ත වශයෙන්ම ඔබතුමාග් ඉල්ලීම හරි. ඒත් විපක්ෂ නායකතුමනි ඔබතුමා අද ආණ්ඩු පක්ෂයේ හිටියනම් ඔබතුමාගේ පිළිතුර ඔබම දන්නවා නේද? මුලු රටම දන්නවා ඔබ නොදන්නවා .
රනිල් මහත්තයගේ වැඩක් බලාගෙන හිටියනම් හොදයි..
පොඩි මිනිහගෙ බඩට තමයි වදින්නේ
අපේ අගමැති තුමා යන්නෙ ඉතින් "හෙලිකොප්ටරේ" නේ. අපිටත් එහෙම යන්න කියාවි.
මොනව වුණත් රනිල් හිටියනම් මේ දේවල් මේ තරම් විනාශකාරී විදිහට වෙන්නෙ නැහැ. එතුමාට දුර දක්නා දෙශපාලන නුවණක් තියෙනව. දීර්ඝ කාලීන සැලසුම් තියෙනව. සෘණ ආර්ථිකයක් තිබුණ රටක් අතට අරන් නිවැරදි මගට යොමුකරන්න එතුමාගෙ වසර 2ක කාලය කල කළමනාකරණයේ දක්ෂතාවය එතුමා පෙන්නුව.