කොළඹ ග්‍රෑන්පාස් සිට රත්නපුරයට රුපියල් හත් ලක්ෂයක හෙරොයින් කුඩු රැගෙන යමින් සිටි තිදෙනකු ත්‍රීරෝද රියක් සමග හොරණ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්දේ හාවට වැදුනේ පදුරට.....(ස)
කහවත්තේ කලින් අම්මයි,දුවයි මැරුවෙත් කුඩු නිසානේ. (නි)
දැන් රට නිදහස්ය කියලා මාර්ග බාධක සියල්ලම ඉවත් කරන්න කියලා කට්ටිය කෑගහනවානෙ. මම අහන්න කැමතියි ඔයාලා ඔය කියන විදියට කරලා අද හොරණ පොලිස් මාර්ග බාධකය අයින් කරලා තිබුනණා නම් ඔය කුඩු කාරයන් අල්ලන්නෙ කොහොමද කියලා? (නි)
හොඳ දෙයක්. හොරණ පොලිසියෙ මහත්වරුන්ට අපේ ප්‍රණාමය! (නි)
කොළඹට කුඩු එන විදියත් හොයන්න...වරායෙදී හරියට කන්ටේනර් පෙට්ටි පරික්ෂා කරනවා නම් ඕව අහුවෙනවා. සංවර්ධන වැඩවලට ඔය තරම් වියදම් කරනවා වගේම රජයේ වගකිව යුතු තැන් වලටත් සීසීටීවී පද්ධති සවි කරලා රට ඇතුළට ඔය හැම දහජරාවම ගේන, ගෙන්වන්න උදවු කරන අයත් අල්ලා ගන්න වැඩපිළිවෙලක් තිබුණා නම්..........කුඩුත්, ඒවා නිසා වෙන හානිත් අඩු වෙනවා. (නි)
කරකවයි උකුසු ඇස කරකවයි කාකි පැහැ ඡායාව...(ස)
හොරණ පොලිසියට පින් සිද්ද වෙනවා කරපු වැඩේට. ඔය කුඩු නිසා ජීවිත කොච්චර නම් විනාශ වෙනවා ඇත්ද? මින් මතුවටත් ඔයාකාරයෙන්ම රාජකාරී කරන්න ශක්තිය ධෛරය ලැබේවා!(ස)
බුදු අම්මෝ! හත් ලක්ශයක කුඩු? කොහොම හිටීද ඔය ලොට් එක මිනිස්සු අතරට බෙදිලා ගියා නම්?(ස)
ගුණසේනට නම් හොදටම රිදිලා වගෙයි. (නි)
අල්ල ගත්තනම් කුඩු වෙන්න දෙන්න....(ස)
කුඩු ටික දවසකින් "පිටි" උනේ නැත්නම් හොඳයි. (ස)
අපිත් අරන්යනවා..............තේ කුඩු....(ස)
එලකිරි.....(ස)
නියමයි , නියමයි....ඔහොම යන්.....(ස)
ඉතින් මධු ඔය ඉන්නේ . (දී)
මේ වගේ අයට කඩුපාරක් දෙන්න කවුරුවත් නැද්දෝ.......(ස)
සන්තෝසයි. (දී)
ලංකාවේ කුඩු ගේන එක නවත්තන්න ඕන මහතැනින්. මහතැන අල්ලන්න.... එවිට එම අපරාධ ගොඩාක් දුරට නවත්තන්න පුළුවන්. කුඩු ගැන ඔත්තු දුන්නත් ඒවා අල්ලන්න..එන්නේ නැහැ.. කියලා ගොඩාක් මිනිස්සු අද කියනවා. එවැනි දේ නොකර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිසිය, භේදයකින් තොරව මේවා ඇල්ලුවොත් අපේ රටේ මේ උවදුර නැති කරන්න පුළුවන් . (දී)
කොළඹින් හොරෙන් හොරෙන් මේවා රට වටා විසිරෙන්නේ ? ?? (දී)
ඕවා රත්නපුරේට ආවේ කොහෙන්ද කියලා හොයන්න....(ස)
සමහර වෙලාවට ලෝකෙටම ආදර්ශමත් වැඩත් කරනවා නේ.. ??????
කොච්චර දුර ඇවිල්ලද පොලිසියේ කීදෙනෙක් පහු කරගෙනද අවේ (දී)