මැණික්හින්න ගල්ඔළුවේ නූඩ්ල්ස් නිෂ්පදන ආයතනයක ගින්නකින් යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදුව ඇති බව මණික්හින්න පොලිසිය කියයි. කිසිවකුටත් හානියක් වී නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මේ අපේ ලංකාවට මොන වින්නැහියක් වෙන්න යනවද දන්නේ නෑ මෙහෙන් ගිණිගන්නවා , මිරිස්සේ ඇනකොටා ගන්නවා , හැමතැනම ප්‍රශ්න (ස)
මිනිස්සුන්ගේ හිතේ ගින්දර සැර වැඩිවෙලාද මන්දා රටම ගිනි ගන්නේ (ස)
මෙහෙම බේරුනා මදැයි (ස)
මිනිස්සුන් ගෙන් පිටවෙන ගින්දර තමයි ඔය තැන තැන පත්තු වෙන්නේ (ස)
ගිනි ඇවිලෙන්න ඕන තැන් ඉතිරි වෙලා තියෙද්දි අනිත් තැන් ගිනි ගන්නා . අපරාදේ අහිංසකයන්ගේ දේවල්ම ගිනි ගන්නවා (ස)
අපිට නොපෙනුනාට දෙවියන්ට පේනවා ඇති, රට තුල ඇති දූෂණය , වංචාව , නාස්තිය . දෙවියොත් දැන් කෝප වෙලා ඉන්නේ (ස)