හිටපු මඩකලපුව නගරාධිපති සිවගීතා ප්‍රභාකරන්ගේ නිවසේ ඇතිවූ ආරවුලකින් එක් අයකු බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
පොරොවකින් කෙටීම හේතුවෙන් සතීස් නමැත්තකු තුවාල ලබා ඇතැයිද සැකපිට සිවගීතා මහත්මියගේ සැමියා මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
පවුලේ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම ආරවුල ඇතිවී ඇතැයි හිටපු නගරාධිපතිනිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd