මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා(28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිසුබුල්ලාහ් මහතා පවසයි.
ඉන් පසුව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නා බවද ඒ මහතා කියයි.
උපාධිධාරීන් 1500කට පමණ පත්වීම් ලබා දෙන්නැයි ඉල්ලා දින හතක් තිස්සේ ඔවුහු මඩකලපුව මහත්මා ගාන්ධි උයන අසග ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවේ නිරත වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd