ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ මඩකලපුව අධ්‍යක්ෂක විමල්රාජ් නේසන් මහතාට වෙඩි තැබිමේ සිද්ධියට විරෝධය පාමින් මඩකලපුව දිස්ති‍්‍රක් ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රිවරු පිරිසක් අද (24) කලවංචිකුඩි රාසමාණික්ක පිළිරුව අසලදි විරෝධතා දැක්වූහ.
පැයක පමණ විරෝධයකින් පසු ඔවුහු විසිර ගියහ.
එරාවුර් පුන්නකුඩා සිද්ධිය නිසා විමල්රාජ් නේසන් මහතාට මේ තත්ත්වය උදාවු බව ඔවුහු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd