මෙට්‍රික්ස් චිත්‍රපටය කියන්නෙ තරුණයින් එකළ ඉතා ආශාවෙන් නැරඹු තවමත් ඉඩක් ලැබුනු විට නරඹන ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. එහි වූ ක්‍රියාදාම එකළ ඇස් ඇදහාගත නොහැකි ඒවා වුත් මේ වන විට නම් ඒ වායේ එතරම් මැජික් එකක් නෑ. මේ පෙන්නන්න යන්නෙ මෙට්‍රික්ස් චිත්‍රපටය හැදුනු හැටියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd