කොළඹ - මහනුවර මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් මිරිස්වත්තේ දී, ඌරුවල් ඔයේ අතු ඔයට පෙරැළීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
අද අලුයම සිදු වූ මෙම අනතුරින් මියගියේ ගණේමුල්ලේ පදිංචිකරුවෙකි.
මෝටර් රථය ඔයේ පාවෙනු දුටු අයකු පොලිසියට දැනුම් දීමෙන් පසුව මෝටර් රථය හා මියගිය පුද්ගලය ගොඩට ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්‍යයෙන්ම කියයි රියදුරු බීලා නැත්නම් නින්ද ගිහින් කියලා..(ස)
නැ....නින්ද ගිහින්.(ස)
මේ වගේම වාහනයක් නේද පොල්ගොල්ල ජලාශයට වැටුනේ..මේ ජාතියේ වාහන තියෙන අය පරිස්සම් වෙන්න....(ස)
එයා බීලා හෝ නින්ද ගොස් සිටියානම් එය නොකියා වෙන මොනවා කියන්නද .(ස)
ප්‍රේක්ශකයනි කොහොම්ද මැජික් එක හොහොදයි නේ.....(ස)
වාහනයක නැග්ගම ඉගිල්ලෙන්න හදනවනේ....(ස)
ඉගිල්ලිලා යන්න යන් කෝ පිහාටු නෑ අනේ....... පාරේ හිමින් යන්න....අනතුරු නැහැ නොම වෙන්නේතත.(ස)
හැමදාම වාහනයක් පාරෙන් පැනලා අනතුරක් උනාම රියදුරාට බනිනවා.. අපේ පාරවල්වල නිසි ආරක්ෂිත වැටවල් නැති එකත් මෙවැනි අනතුරු වලට හේතුවක්.. මේ වගේ පාර දෙපස වලවල් වතුර සහිත ගැඹුරු අගාධ තියෙන තැන්වල පාර අයිනේ උණබට පදුරු වැවීම සාර්ථක අඩුවියදම් උපක්‍රමයක්.. උණබට පදුරක වාහනයක් වැදුනට ගහක වැදුණ තරම් ලොකු හානියක් නැහැ.. උණ බට සැහැල්ලු සහ මැද හිඩස නිසා මෙහෙම වෙන්නෙ.. මේ දේවල් කරන්න ආණ්ඩුවම අවශ්‍ය නැහැ.. පාසල් ළමයි. පල්ලිය.. ස්වේච්ඡා සංවිධාන එකතුවෙලා කරන්න පුළුවං.. මේ විදිහට වසරකට ජීවිත කීයක් නම් බේරගන්න පුළුවන්ද? මේවා වැවීමෙන් වාහනවල ශබ්ධය දුම දූවිලි පැතිරයාමත් වළකිනවා.. පරිසරයත් ලස්සන වෙනවා..!!(නු)
මේ වාහනය සැහැල්ලුයි වැඩි වේගය පාලනය කරගන්නට අමාරුයි.. ඉතිං මේ වාහන පදවන අය ටිකක් කල්පනාකාරී විය යුතුයි..
පොල්ගොල්ල ජලාශයට වැටුනෙ මේවගේ එකක් නෙමෙයි..!!(නු)
අපරාදේ වාහනේ (දී)
මිරිස්වත්තනෙ සැරට නිනිද ගියාද දන්නෙ නැහැ..!(නු)
මේ ළමයිනේ ..මැරුණ මිනිහට බැනලා වැඩක් නෑ...ඊළග ආතාමයේවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි...ප්‍රාර්ථනා කරමු.........ඔබට නිවන් සුව.!!!!(නු)
රෝසි, මේ වගෙ එකක් නෙවෙයි පොල්ගොල්ලදී අනතුරට ලක්වුනේ, ජපන් වාහනයක්(නු)
කෙහේ යන්න හිතන්ද දන්නේ නෑ ගිහින් තියෙන්නේ..?
සම්මා සතිය නැති කම තමයි ඕකට මුල (දී)
අළුයම නිසා මේක මිනීමැරුමක්ද දන්නෙ නැහැ..!!(නු)
රෝසි මේක ඉන්දියන් මරුටි කාර් එකක්.. ඒක ජපන් ස්ටාලට් කාර් එකක්.. දැං තේරුනා නේද?(නු)
අයියෝ සල්ලි
වරද කාගේ උනත්, මොන රටේ වාහනයක් උනත් වටින ජීවිතයක් අහිමි වීම නිසා දරු පවුලක් අසරණ වෙලා ඇති... පව්..!!(නු)
සමහරු බොරුවට කෑගහනවා, වාහන ගැන දන්නෙත් නැහැ (නි)