
(ගයාන් සූරියආරච්චි සහ ලාල් එස් කුමාර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති බව එඬේරමුල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 54 බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අවුරුදු 34 ක කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක බව පොලිසිය පවසයි.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇති බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථය දුම්රියේ ගැටී කතක් සමග දෙකක් මරුට
Bandula Saturday, 08 June 2024 10:54 AM
ලොව ප්‍රථම හදිසි අනතුරු වැඩි පළමු රට හැටියට අපේ රට නොබො දිනකදි පත්වනු ඇත . මියගිය සියළුම දෙනාට නිවන්සුව පතමු.
Kasun Sunday, 09 June 2024 11:49 AM
මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ඕනෑ නැතිනම්, ඩොලර් දහස් ගාණක් දීලා ගෙනාපු වාහනේ හරි බේරෙන්න තිබ්බා.