ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ වාර්ෂික සම්මාන රාත‍්‍රිය (2011) පසුගියදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවැත්විණ.
මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගිවිය.
එහිදී ගයාන් සඳරුවන් (මෝටර් ක්‍රොස් 250 සී.සී. ඉසව්ව*, දිනේෂ් ජයවර්ධන (ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. ඉසව්ව), තිවංක විජේසේකර (ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව), සුරාජ් පෙරේරා (සුපර් මෝටාර්ඞ් ඉසව්ව) සහ ජේඩන් ගුණවර්ධන (125 සී.සී. 4 ස්ට්‍රොක් යතුරු පැදි ඉසව්ව) කී‍්‍රඩා ඇමැතිවරයා අතින් සම්මාන ලබාගත් අවස්ථාවන් ඡායාරූපයේ දැක්වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd