මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළ වූ වාර්තාවක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා 2015 දෙසැබ්මර හතර වැනිදා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd