සුරංග ජයසූරිය නිෂ්පාදනය කළ ශමීර රංගන නාඹටන්න විසින් අධ්‍යක්ණය කළ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් පසුගියදා (09 වැනිදා) බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණ. රංගන නම් වූ තරුණයෙකුගේ ජනප්‍රිය තරුවක් වීමේ සිහිනය සහ අලුත් මෝටර් බයිසිකලයක් වටා ගෙතෙන කතාපුවතක් පදනම් කරගෙන මෙය කතා පුවත දිවේ. රංගන සේනානායක කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරිගෙනි. ගීත රචනයෙන් උපුල් ශාන්ත සන්නස්ගල, ශමීර රංගන සහ අජිත් කුමාරසිරි දායක වූ අතර, ගායනයෙන් අජිත් කුමාරසිරි, මනෝජ් ප්‍රනාන්දු, ලක්රුවනි රොසයිරෝ දායක වෙති. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
සටහන ඉඳුනිල් සින්දු/ සේයාරූ ඒශාන් ප්‍රනාන්දු







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd