(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිට විවේචන එල්ල කෙරුණත් ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට විකල්ප යෝජනාවලියක් රජයට සම්බන්ධ වී නැති මහජන නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මීට වඩා ගැළපෙන ක්‍රමවේදයක් තිබෙනවා නම් එය පිලිගෙන කටයුතු කරන්න සූදානම් බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රට වැටෙන්නට ගෝලීය ප්‍රශ්න වසංගත වශයෙන් යම් යම් අත්හදාබැලීම් ද හේතු වු බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීට හොඳ ක්‍රමයක් කිව්වොත් පිළිගන්නවා
Sunil Tuesday, 17 January 2023 03:39 PM
හොන්දි තිබු රටක් මෙ කාලකන්නි තත්වයට ඇඩ ඇම්මෙ කෙසේ දැයි කීවොත් අපි එයත් පිලිගන්නව.
Lalith 3 Tuesday, 17 January 2023 03:46 PM
ගැලපෙන ක්‍රමය ඒක දන්න අයට කරන්න පුලුවන්. තමන්ට බැරිබව දන්න නිසා ඉවත්ව යාම කලයුතුයි නේද?
නිහාල් Tuesday, 17 January 2023 05:00 PM
එයාගෙන් මෙයාගෙ අහගෙන වැඩ කරන්න ද පාර්ලිමේන්තු ආවේ?
Sisira Tuesday, 17 January 2023 05:28 PM
තිබෙන හොදම ක්‍රමය තමයි සියලුම මැතිවරණ ටික පැවැත්වීම. ජාතික ජන බලවේගයට පමණයි මේ රටේ දියුනුවට විසඳුම් ඇත්තේ.