ඇමැති පුත් මාලක හා රෙහන් ඇතුළු පිරිසකගෙන් පහට කෑ බව කියන හමුදා මේජර් චන්දන ප්‍රදීප් සූරසේන හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී එක් සැකකරුවකු හඳුනාගත්තේය. ඔහුගේ බඩියා වූ කෝප්‍රල්ට කිසිවකු හඳුනා ගැනීමට නොහැකි විය. පෙරට්ටුව පැවැත්වූයේ කොළඹ කොටුව මහේසත්‍රාත් කණිෂ්ක විජෙරත්න මහතා හමුවේදීය. ප්‍රධාන නඩු අද පස්වරු 2ට විභාගයට ගැනීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකින් මොක වෙයිද දන්නේ නැහැ
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)
මාලකව හිරගෙදරටම දාන්න ඕනෑ. (නි)
පොලිසියට මේකට කරන්න දෙයක් නැහැ (නි)
කලින් දෙන්නෙක් හදුනාගත්තා නේද? (නි)
පවු. එයාට බණින්න එපා (නි)
කවුද මාලක මේ ???(ස)
දැන් අදහස් ලියන අයද වැරදිකාරයෝ? (නි)
අදහස් ලියන අය තමයි අවසානේ වැරදි කාරයෝ වෙන්නේ.. (ස)
ඒ රටේ මිනිස්සු සමහරු කෙලින් මිනිස්සු..(නු)
මේ කට්ටිය මොකද සුදු පොරවගෙන .ළඟදි පෝයක්වද්ද (ස)
එක්කෙනෙක්ව විතරද හදුනා ගත්තේ? (නි)
කම්පනය නේද එතුමාට? (නි)
මෙයාලා අපේ රට කනවාට කවදාහරි වන්දි ගෙවන්න වෙයි. (නි)
මේජර් තුමෝ, හොදම පිළිතුර මොකද්ද දන්නවද ? ........ "මට මතක නැහැ "...... (දී)
අහිංසකයා තමයි හැමතැනදිම තැලෙන්නේ (දී)
අයියෝ! මට පිස්සු. මේ කොහේද? මම කවුද? (නි)
අයියෝ සල්ලි
මට දීපාල් සිල්වාගේ සිංදුව මතක් වුණා. "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" අනේ, කවුරු අහන්න අකමැති වුණත් අපි නම් ඒක අහන්න හරි ආසයි .... (නි)
නාට්‍යයේ අලුත් කොටසක්
මේවා අපේම වැරදි (නි)
"මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු"... (නි)
මෙවා දැකලා පන පළයං ලබන පෙරේදා..!(නු)
පවු අප්පා ... එයාලා ටිකට නම් ඇමරිකා යන්නත් අවසර ලැබුණා. අන්තිමේට ගෝනි පොරෝගෙන කුඩුවේ ලගින්න වෙන්නේ බොඩි ගාර්ඩ් පැටවුන්ටයි. (නි)
ඇයි ප්‍රධාන සැකකරුවන් දෙන්නා හදුනාගත්තේ නැද්ද? (නි)
නයි කයිද රෝස් පාන් කිව්වලු.... (ස)
ඇත්තටම මේ රටට මොකද වෙලා තියෙන්නේ ? අධිකරණය සම්බන්ධ දෙයකදිත් මේ වගේ විහිළු දේවල් සිද්ධ වෙනවනම් අනිත් දේවල් ගැන කවර කතාද ? ආසියාවේ ආශ්චර්‍ය තමයි..(ස)
මේක පුදුම ලෝකයක්..(ස)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)
අපේ රට මොකක්ද කියලාවත් මතකද දන්නෙ නැහැ (නි)
මෙහෙම දේවල් වෙන එක අපේ ආමි එකේ නමට හොද නැහැ (නි)
ලංකාවට අවශ්‍ය හමුදා රජයක් (නි)
මේජර් මහත්තයා කට්ටිය ගැන නොදැනද මේ පැමිණිල්ල දාලා තියෙන්නේ? (නි)
අයියෝ සල්ලි
මට නම් මේ මුකුත්ම මතක නැහැ. (නි)
මාලක පුතේ, ඉවසපන්. හොද හෝටලයකින් කනකන් ඉවසපන්. හොද හෝටලයක් සෙට් වුණහම ඇරියස් එක්කම ලැබෙයි. (නි)
පළමුවත් ආශ්චර්යය, දෙවනුවත් ආශ්චර්යය, තුන්වනුවත් ආශ්චර්යය, අමතක වුණත් ආශ්චර්ය, කවුද මෙහෙම කිවුවේ? මට මතක නැහැනේ. (නි)
සන්තෝසයි
අනේ මේජර්, තව ටිකක් ශක්තිමත් වෙන්නකෝ (නි)
පවු අපේ මාලක අයියා. එයා ගොඩක් අහිංසකයි. (නි)
ඔතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. (නි)
අපේ වගකිවයුත්තන් මේ පුවත් කියවනවා ඇති නේද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා
ලොකු ලොකු අයගේ සල්ලිවලට ඔය හැමදෙයම යට වෙනවා. (නි)
ගජිනි, ෆිල්ම් පාට් ටූ (ස)
වගකිවයුත්තන්ගේ මුනිවත අපට ගැටළුවකි (නි)
මාලක පුතේ, ඉල්ලන් කනකල් ඔහොම යන්. (නි)
මේ රටේ මිනිස්සූ තනිකර නටන්නේ පිස්සූ… (නි)
අපේ රටේ දේශපාලඥයින් විසින් අප ගල් යුගයට රැගෙන ගිහින් (නි)
බලය කියන එක මොන තරම් ප්‍රබලද (දී)
ඔහොම යං....ඔහොම යං....
මේක පිස්සු රටක්නේ... (ස)
මේජර්ට තිබුණනේ පැමිනිල්ලක් නොකරම ඉන්න.මිනිස්සු හිනස්වන වැඩ මෙවා (ස)
මේවා අපිට හොද පාඩම්. ආසියාවේ ආශ්චර්යය තමයි මේ. (නි)
මම මොකක් නමුත් ලියන්න පටන් ගත්තා. අනේ මට ඒක එකපාරටම මතක නැති වුණා (ස)
මේ වැඩෙන් මුලු හමුදාවේම නම කැත වුණා. (නි)
ආපහු ටික දවසකින් මොකක් හරි ෆිල්ම් එකකින් කරලියට එයි (ස)
මෙවැනි දේවලට ප්‍රතිචාර දාන්න වචන නැහැ මට.(නදී)
ලෝකයා හිනස්සවන වැඩ. (නි)
මේජර් අපේ හාමුදුරුවන්ගේ නම්බුව නැති කළා.(නදී)
මම දැක්කමයි පැමිණිල්ල ඔලුව වහගෙන එනවා.(ස)
මම කියන්නේ හැම ලෙඩටම බන්ධනාගාර රෝහලෙන් බෙහෙත් ගන්න කියලා.(නදී)
මේකට නේන්නම් ආශ්චර්ය කියන්නේ.අපේ මෝඩ ජනතාවට තාමත් නොතේරෙනවා වගේනේ පුදුම වෙන්නේ. (නි)
ඇත්තමයි. දැන් ලංකාවේ පොලිසිය දැක්කහම මට හිනා යනවා. (නි)
ලංකාවේ මහජනයා ඇතුලු පාලකයන් සියල්ලන්ම ඉන්නේ අන්ධ වෙලා. ඒ නිසා කමක් නැහැ. (නි)
හරියම හින්දි චිත්‍රපටියක් වගේමයි. (නි)
මාලකගේ ගෑනු ළමයට ඔය විදියේ ඇදුමි ඇදගෙන උසාවි බිමකට යන්න පුලුවන්ද ?(නදී)
ඇත්තටම මේකනම් පිස්සු රටක්..(ස)
රට යන අත හොද නැහැ (දී)
ඉස්සර වීරෝධාර හමුදාවෙන් දැන් කඩුඩන්ට කඩේ යනවා.(නදී)
ජයවේවා
අපරාධකරුවන් මේ බිමෙන් තුරන් වේවා! (නි)
මාලක මල්ලි ඔයා හරි..!(නු)
බඩියටත් කම්පනය (ස)
එහෙනම් හරි
මට මේක ලියනවිට කම්පනයක් ඇති වුනා. දන්න ඔක්කොම අමතකයි .පුදුම ලංකාවක්. ඔක්කොම විහිළුවක් වෙලා..(ස)
ඔය කට්ටියවත් අදුරන්නේ නැහැ කිවුවා නම් ඉවරයිනේ. (නි)
මෙයා ඉන්න තිබුණේ ආමි එකේ නෙමෙයි (නි)
මේජර්ට අපි ගෑහුවොත් නම් මතක තියෙයි නෙනේද? ලස්සන සිරි ලංකාවේ සිරි තමයි මේවා. (නි)
මේවා අහලා මට හොඳටම කම්පනය (ස)
දෙයියෝ සාක්කි කියන්නද මම
කොටියා හිටියා නම් හොදයි කියලා හිතෙනවා දැන් (නි)
සල්ලි, බලය , මොනවා තිබුනත් වැඩක් නැහැ, දරුවෝ හරියට හදාගන්න මොලේ නැතිනම්... නරකට හැදිලා අමාරුවේ වැටුන දාට මෙයාල සාප කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ට... එත් ඉතින් මේ ළමය කිසි වරදක් කරලා නැතිලුනේ (ස)
මේක පුදුම වැඩක් නේ අප්පා..දැන් වැරදි නරක හැමෝටම අන්තිමට මතක නැ ලු.. (ස)
මට නම් පිස්සු වගෙයි (නි)
දැන් ඉතින් බලමුකෝ
හැම එකටම හොදම විසදුම ඡන්දය හරිහැටි පාවිච්චි කිරීමයි (නි)
අදහාගත නොහැකි තරම් බලවත් බලයක්. (නි)
ඡන්දෙ දෙන්නෙත් ඉතින් අපිමනේ (නි)
සුදුරෙද්දක් පොරවාගෙන ඉන්නේ ලැජ්ජාවට. (නි)
එදා ජේලර්ලාගේ වාරුවෙන් ගිය අර අහිංසකයා අද ලස්සනට ඇවිදගෙන යන්නේ. මේකටනේ ආශ්චර්ය කියන්නේ. (නි)
සිල්වලාට ගිය කල! (නි)
මේ ෆොටෝවල ඉන්න නංගි කවුද ? (ස)
කම්පනයද මොකක්ද වෙලා හිටිය කෙනා කොහොමද සැකකරුවන් අදුනන්නෙ. ඊළගට උසාවියට දිවුරුම් පෙස්සමක් දෙයි අදුනාගත්තෙ නැහැ කියලා. (නි)
පිටකොදු නැති පරම්පරාවේ ආශ්චර්යය. (නි)
දැන් ඉතිං පාරේ ගිය මිනිස්සුත් සැකකරුවන් වේවි. (නි)
මේ දවස්වල මේජර්ලට අපලයි , එක්කෙනෙක් බෝම්බයක් පුපුරවා ගත්තා ,එක්කෙනෙක් ගුටි කෑවා..අයියෝ රණ විරුවෝ (ස)
ෆොටෝ ටික දැක්කම මගේ රතුඉර පනිනවා. ඒක නිසා මොකුත් ලියන්නේ නැහැ. (නි)
මට පුංචි කාලේ හොරා පොලිස් මතක් වුණා (නි)
කැකිල්ලේ සමය මෙනි...(ස)
ඇමති කෙනෙක් වෙන්න ඇමෙරිකාවට යන්න ඕනෑ නේද? (නි)
මෙහෙවු අයට බූවල්ලක් අරගෙන නෙලන්න ඕනෑ අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න. (නි)
අයියෝ සල්ලි