ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 20 වැනි වරටත් මෙහෙය වූ ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සමත් විය. වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ (70) ලකුණු 11 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (59) පරාජය කිරීමට සමත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ටීම් එකක්..සුබ පතනවා මංචී ආයතනයට වගේම මෙම ටීම් එකටත් (ස)
මගේ සභාපැතුම්.
මංචි ටිකිරි මාරි... (නි)