(ඩයනා උදයංගනී )
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධිපතිවරයෙක් පත්කිරීමට හිටපු මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාව අද (30) රැස්වූ නව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසීය.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කීරීමට තමන් අද (30) දිනයේ දී මැතිවරණ කොමිසම හමුවන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට තියෙන්නේ එකම සංකල්පයයි. රටේ සියලු වියදම් ජනතාව අතරේ බෙදන එක... මේ විදිහට ගමේ සංගම් කරාට රටක් කරවන්න බැහැ. කරුණාකරලා දේශපාලනයෙන් සමුගන්න ජනතාවගේ ලේ කෝපකරවන්නේ නැතුව...