ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගලදී විවෘත විය. මෙහි විශාලත්වය හෙක්ටයාර් 350කි. උතුරු නැගෙන හිර වයඹ මධ්‍යම සහ මහවැලි කලාප වලදී අනතුරට පත්වන අලිපැටවුන් මෙහි ගෙනැවිත් ප්‍රතිකාර කරන බව වනජීවි ඇමැති එස් එම් චන්ද්‍රසේන පවසයි.
ත්‍රී කුණාමලයේ අතරමංවී සිටි මංගල ඇත් පැංචා ද තවත් අලි පැටව් තිදෙනකුද මුලිනිම මේ ඇත් අතුරු සෙවණට ගෙන එනු ලැබිණි
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩක්
විශිෂ්ඨයි. සියලු දෙනා සාමූහිකව අලි සුරකිමු.
විශිෂ්ඨ වැඩක්, ඉදිරියටම යමු