(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතුවූ ගැටුමකින් 21 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අච්චු විදින සිරකරුවන් සහ සාමාන්‍ය සිරකරුවන් අතර මෙම ගැටුම සිදුව ඇතැයි ද කියයි.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත.