(චන්දන ප්රනාන්දු)
හලාවත සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියට අද (22) මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෝටර් රථය කට්ටුව ප්රදේශයේ සිට කොච්චිකඩේ දෙසට ධාවනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර වැරදිලා තියෙන්නේ කෝච්චියටද? කාර් එකටද? ගොන් කරත්තවත් දක්කන්න නොසුදුසු හරක් රියදුරු බලපත්රය ගත්තම වෙනදේ...
මට හිතෙන්නේ මෙය ධාවනය කරලා තියෙන්නේ කාන්තාවක්...
අපි ගැන ඉතින් අපි දන්නේ නැතිව දන්නේ කව්ද?
අනේ මගේ යාළුවෙක් ගාවත් මේ පාට නැනෝ එකක් තියෙනවා.
මාර්ගයේ ගේට්ටු නිසා මෙම වැරදීම ඔබටද සිදුවිය හැකිය. මාර්ගයට මීටර් 100 සහ ආසන්නයේ මාර්ග බාධක රෝඩ් හම්ප්ස් දැමීමෙන් ජීවිත බේරේ. ලංවන විටම ඇති බාධකය නිසා රියදුරාගේ අවධානය යොමුවේ. එසේම වේගය අදාළ වන නිසා ළඟ එන දුම්රියේ ශබ්දය රියදුරාට ඇසෙනවා. ලංකාදීපය පෙරමුණ ගන්නේ නම් අපි ආධාර ලබා දෙනවා..
කෝච්චියේ ඉස්සරහට මෘදු යකඩ වලින් ආරක්ෂක ආවරණයක් දැම්මොත් එ්කෙන් ශක්තිය අවශෝෂණය කරන නිසා හැප්පෙන වාහන වලට සහ එම මගීන්ට වන හානියේ බරපතලකම අඩුකරගත හැකියි.
අනේ කවුරුහරි දන්නවද මේ කවුද කියලා... නමක්, ගමක් ලියන්නකෝ දන්න කෙනෙක්... අනතුර වූ අයගැන...