
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇතිවූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි කාවින්දි රණසිංහ 19 හැවිරිදි තරුණියකි.
ගින්නෙන් මීට පෙර මියගිය කාවින්දී රණසිංහ තරුණියගෙ මවුපියන් ගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු (28) දා පැවැත්වේ .
තුවාල ලැබූ සය හැවිරිදි දියණිය මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd