ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ ව්‍යාපාරිකයකුගේ එක් කකුලක මහපට ඇඟිල්ල එම මුගටියා විසින් සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ව්‍යාපාරිකයා මියගිය බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මාවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි සමීර නිමන්ත අබේසිංහ නැමති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හිතහොඳ මනුස්සකම තිබුණු පුද්ගලයෙක් මනුෂ්‍යයින්ට කරපු උදව් සහ හාස්‍ය ජනක දේවල් මෙච්චරයි කියලා නිම කරන්න බැහැ. මරණයට හේතුව සතා විසවීමද? රෝහලෙන් නිසි අවධානය යොමු නොවීමද? මට නම් ප්‍රහේලිකාවක්...!