(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු ඊයේ දින මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ තල්දූව මහතා පැවසීය.
මාරක රිය අනතුරු හයක් ඊයේ වාර්තා වූ අතර පුද්ගලයන් පස් දෙනකු තුවාල ඇත.
වාහන අටක් එම අනතුරුවලට සම්බන්ධ බවට අනාවරණය වූ බවත් රියදුරන්ගේ සහ යතුරු පැදිකරුවන්ගේ නොසැලිකිලිමත් කම අනතුරුවලට හේතුව බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd