මැක්කන් බෝවීම හේතුවෙන් හැටන් ශාන්ත ග්‍රේබියල් බාලිකා මහා විද්‍යාලය අද දින වසා දැමිණි. විදුහල්පතිනිය කියා සිටියේ පන්තිකාමර රැසක බෝවී ඇති මැක්කන් දෂ්ඨ කිරීම හේතුවෙන් පාසල් ශිෂ්‍යාවන් පීඩාවට පත්ව සිටි බවයි. මැක්කන් විශේෂය නොහඳුනන බවත් කෘමිනාශක දියර යොදා මැක්කන විනාශ කිරීමට කලාප අධ්‍යාපන අධයක්ෂවරයාගේ අනුමැතිය ඇතිව පාසල වසා දැමූ බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැක්කන් කෘමින් වර්ගයක් නොවේ. කෘමිනාශක යෙදීම ගැටළුවක් විය හැක. (නි)
අනේ! අර අපේ පිවිතුරු යහපාලගේ ගෙදරට මේක බෝ කරන්න බැරිද....? (නි)
අඳුරන්නැති නිසා කනවා (බ)
කාලෙන් කාලෙට එක එක වසංගත.(හේ)
මෙවන් වසංගත වලට ඉක්මණින් විසදුම් ලබා දිය යුතුයි (ම)