”මා බණ්ඩාරනායකලාට වැඩිපුර කිට්ටුවූයේ නැහැ. වැඩිපුර ළංවන අය නැති වී යන බව දැන සිටියා” යහපාලන හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ඉංගිරියේදී එසේ පැවසීය. මහින්ද රාජපක්ෂ ජනපති ජන්ම සැමරුම නිමිත්තෙන් මේ රැස්වීම පැවැත්විණි. ඔහු මෙසේද කීය. ”ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එකතුවන විට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය මගෙන් ප‍්‍රශ්නයක් ඇසුවා. මේ වැඩෙන් අපි නැතිවේදැයි ඇසුවා. එහෙම වෙන්නේ නැහැ. ජේ.වී.පී.ය නැතිවන බව මා කිව්වා.”
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑටම නියම ඇත්තක්