නුවරඑළියට වැසි සමග දින කිහිපයක්ම මල්තුහින පතිත වී මෙසේ ගහකොළ හා තණබිමි ද සුදු පාටවී තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි එංගලන්ත
අපේ රට කොයිතරම් ලස්සනද කියලා හිතෙනවා. මගේ රටට මම ගොඩාක් ආදරෙයි
ගොඩාක් ආස හිතෙනවා මෙහෙම දැක්කම. මගේ රටට තියෙන ආදරය තවත් වැඩිවෙනවා
ලස්සන ශ්‍රී ලංකාව
ජනපති තුමනි ඔබේ පිනෙන් අපේ රටත් ලස්සනයි, හොඳ රටක් වෙනව එක් විශ්වාසයි.
හරිම ලස්සනයි. මම ආදරෙයි මගේ රටට
අපේ රට කොච්චර ලස්සනද
හරිම ලස්සනයි
මගේ සුන්දර රටට මම හැමදාමත් ආදරෙයි
පුදුමයි, විශ්වාස කරන්නත් අමාරුයි
ඇත්තටම ලස්සනයි. මම කැමතිම නගරය. මම ඉක්මනට එනන බලාපොරේත්තුවෙනවා
මේ ඇත්තටම නුවරඑළියද?
නියමයි...
අපේ පුංචි රටේ ලස්සන කොහොමද යාලුවනේ
ආසියාවේ ආශ්චර්යය
හරිම ලස්සනයි.. මේ දවස්වල ගොඩක් රටවලට හිම වැටෙනවා..
ලස්සන නම් ඇත්ත, ඒත් මෙහෙම හිම නොවෙන අයිස් හැදීම, එතරම් පැල වලට හොඳ නැහැ.
ලස්සන රටක්, වටින රටක් ඒත් මේ රටේ ලස්සන බලන්න හැමකෙනෙකුටම බැහැ