මේ ඔබත් මමත් ජීවත් වන ශ්‍රී ලංකාව. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සුන්දර දේශයක් වගේම මේ වීඩියෝව නැරඹුවොත් එය තවදුරටත් ඔබට ඔප්පු වේවි. මෙය ඔබටත් මටත් සාමාන්‍ය දේවල් විය හැකියි. නමුත් මෙතරම් විවිධත්වයක් කෙටි බිම් සැකැස්මක දැකීම විදේශිකයන්ට නම් විශ්මයජනක බව නිසැකයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd