(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන් ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දි ඔහු නිහඬව ඉන්නේ ඇයි? දැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ඇමතිටත් හැදිලා තියෙන්නේ පහුගිය ඇමතිවරුන්ට වැළඳුණු ලෙඩේමයි.රාජපක්ෂ කණ්ඩායමට ඔය දූෂිත කණ්ඩායම් සමග බැඳියාවන් තිබුණා.
ජාතික ජන බලවේගයට එහෙම බැඳියාවන් තියෙන්න විදිහක් නෑ .හැබැයි දැන් යම් බැඳියාවන් සමඟ හිරවී ඇති බව පේන්න තියෙනවා.
දැන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න වැඩසටහනකට යනවා වගේ යැයි විතානගේ මහතා කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මේ ඇමතිටත් ඒ ලෙඩේම හැදිලද?
Roshan Tuesday, 18 March 2025 04:53 PM
අනේ යන්න කක්කුට්ටා... ක්‍රිකට් කනවෝ කියලා කෑ ගහපු අර්ජුන රණතුංගත් ඔබලාගේ පැත්තේ.... ක්‍රිකට් කාපු සූදුකාරයා තිලංග සුමතිපාලත් ඔබලා ගාව... විල්පත්තුව කපනවෝ කියලා කෑ ගහපු ගනයත් ඔබලා ගාව... විල්පත්තුව කපපු බදුර්දීනුත් ඔබලා ගාව...