(ඩයනා උදයංගනී)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සති දෙකක කාලයක් සඳහා වසා දැමූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එම කාර්යාංශයේ සේවය කරන 17 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන තැන වහල රටම වහයි
මේක අරගෙන ඉන්න පුළුවන්ද? රටේම තියෙන පස්කඳු, බොරළු කඳු, වැව් හාරලා වැලිහෝදන කාරයින්, ඒ විතරක් නොවේ. පාරවල් හදන්න වතුර විකිණීමේ ව්‍යාපාරයන් .. මෙකී නොකී සියලුම කාර්යයන් සඳහා චීවරධාරීන් එක එක්කෙනාම ලියුම් අරගෙන පෙළට එද්දී කොරෝනා නොහැදෙයිද? හෙට අනිද්දාට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් වහයි...!!! අනේ කාලේ වනේ වාසේ කිව්වලු.