
බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 70 වේ සිමාවෙන් පහළ ගිය බව අද වාර්තා විය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.
WTI ඉන්ධන බැරලයක මිල ඩොලර් 69.29 නවයක් ලෙස සටහන් වී තිබුණි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.49ක් ලෙස සටහන් වී තිබුණි.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා පහළ ගොස් තිබිණි.
ඉරාන - ඇමෙරිකා යුද්ධයට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 - 70ත් අතර පැවැතියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd