
(සුජිත් හේවාජුලිගේ)
බිත්තර මිල හෙට (20) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 41 දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42 දක්වාත් ඉහළ දමන බව සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේය.
නව මිල ගණන් හෙට (20) සිට ක්රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකොද දන්නෙ නැහැ, කුකුල්ලු බිත්තර දමන එක වර්ජනය කරෙ ? ලැබෙන කෑම බීම හදිසි, රස නැද්ද ?
බිත්තර කිරල විකුණන ක්රමයක් ඕන. කුඩාම බිත්තර සහ ලොකු බිත්තර කලවමට ඔය කියන මිලට දීම සාධාරණ නෑ.කුඩාම බිත්තර ගැනීම පාඩුයි.විශේෂයෙන්ම කේක් වැනි දේ නිපදවන අයට දැනෙන්න පාඩුයි.