
බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.
‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි යැයි එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන්ය. ‘නේචර් මයික්‍රෝබයොලොජි’ වෛද්‍ය විද්‍යා සඟරාවේ, මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පළ වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක්
Rocky Sunday, 04 August 2024 12:16 PM
අපේ කුස්සියට රිංගන හොර බළල් තඩියාවත් ඔය බෙහෙත් දාන්න පාවිච්චි කරන්න බැරිද?
Ram Sunday, 04 August 2024 02:36 PM
@rocky. පුළුවන්. ඌට හොඳට කන්න දීලා උගේ එළියට දාන ඒවා එකතු කරලා විකුණන්න ඔය බෙහෙත හදන්න යන කොම්පැනියට.
RockySunday, 04 August 2024 03:08 PM
අපේ මිදුලේ උදේ පාන්දර බලල් බෙටි කිලෝ ගණන් දාලා තියෙනවා. කිලෝ එකක් ගන්නේ කිය ගානේද? අමුවෙන්ද ඕනෑ නැතිනම් වේලපු ඒවාද? දවසකට කිලෝ එකක් විතර මට සප්ලයි කරන්න පුළුවන්...