බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න ද සිල්වා සහ ඔහුගේ මස්සිනා කසුන් සම්පත්ට තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා රුපියල් 2500 බැගින් දඩ නියම කෙළේය. මත්පැන් බී කතරගම නගරයේ අසභ්‍ය වචන කියමින් වන්දනාකරුවන්ට හිරිහැර වන සේ ඔවුන් හැසිරුණු බව පොලිසිය මහේස්ත්‍රාත්ට සැළ කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු ඔබ හරි (දී)
මේ වගේ දේශපාලුවො.........(ස)
දකුණට තවත් ජය වේවා ..!(දී)
නාල බිව්වද ? (ස)
මටනම් මේකෙන් තේරෙන්නේ අනිත් අයටත් බීලා නටන්න කියන එකයි. ශ්‍රී ලංකාවේ ආශ්චර්යයේ තරමට ජයවේවා !!!!!!!!!!(ස)
දඩ ගහන්න එපා. පූජා භූමිය පවිත්‍ර කරන්න ප්‍රජා සේවයේ යොදවන්න. (නි)
මතට තිත....... ජනාධිපති තුදනි ඔබ මොවුන් සම්‍බන්දව ගන්නා පියවර කුමක්ද?
ආශ්චර්යමත් දේශයකට ආදර්ශමත් දේශපාලනයක්...... (නි)
නගරයකට තව අමතර තැබෑරුම් 2ක් වත් අවශ්‍යයි. ආශ්චර්යය කරා යන ගමන වේගවත් කිරීමට........ හහ්....හහ්....හා.......... ආඩම්බරයි. (නි)
අර අකුරැස්සෙ කට්ටිය එලෙව්ව වගේ වැරදි කරන හැම දේශපාලනඥයෙකුටම දඩුවම් කළ යුතුයි.. එතකොට පක්ෂය නිකම්ම පිරිසිදු වේවි.. ඒ වගේම වැරදි කරන ඉහළ නිලධාරීන්ටත් ඒකම කරන්න ඕන.. මහජනයා ගොඩක් සතුටු වේවි..!(නු)
දඩ මුදල ගාන වැඩියිනේ...!!(නු)
අපේ ලංකාවෙ බලවත් ඇත්තෝ හැම වැඩක්ම කරන්නෙ මස්සිනාලා ලංකරගෙන නොවැ...(නු)
2500 හොදටම මදි 25000ක්වත් ගහන්න තිබුණා..(නු)
අද උසාවි වැඩද?(නු)
මතට තිතද? තිතට මත ද?(නු)
ඉතාම හොදයි....!!(නු)
ඔවුන් ආරම්භ කලා පමණයි.. හිමිං දියුණු වෙයි.. මාස තුනක් දඩුවම් විදින්නත් ඕන නෙ..(නු)
මේ විදියට ගියොත් මස 6 න් මේ අපරාධ නතරකරන්න පුළුවන් (නු)
2500ක් හොදටම වැඩියිනෙ...!!(නු)
ඒකත් ඇත්ත...(ස)
දේශපාලකයෝ ඔක්කොම එකයි (දී)