(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර තෙප්පනාව ප‍්‍රදේශයේ ලඳු කැලෑවකට දිනක් පමණ වයසැති බිළිඳු පිරිමි දරුවකු දමා ගියේ යැයි කියන සිදුවීම සම්බන්ධව 19 හැවිරිදි පසු ප‍්‍රසව අවස්ථාවෙහි පසුවන කාන්තාවක් කුරුවිට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
පසු ප‍්‍රසව අවස්ථාවෙහි පසුවන එම කාන්තාව මේ වනවිට කුරුවිට පොලිස් නිලධාරිනියන්ගේ ආරක්‍ෂාව යටතේ පොලිස් අත්අඩංගුවේ සිටියදීම රෝහල් ගතකර ප‍්‍රතිකාර ගනිමින් සිටියි.
මෙම තරුණ කාන්තාව බිළිදු දරුවා දමා ගියේ යැයි කියන ලඳු කැලෑව ආසන්න තෙප්පනාව පහළගම ප‍්‍රදේශයේ නිවසක සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ පොලිස් විමර්ශන සිදුකර සැකකාර තරුණ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කතාව කුරුවිට, පහළගම අයෙක් නොවන අතර දැනගැනීමට ලැබෙන පරිදි ඌව පළාතේ අයෙකු ලෙස සැලකේ...